Sep 13, 2013

How to Play Multi Theft Auto San Andreas

කස්ටියම GTA San Andreas Play කරල ඇතිනෙ...
මේ පෝස්ට් එකෙන් කියන්නෙ GTA San Andreas Multi Player ප්ලේ කරන හැටි.
මුලින්ම Computer එකේ GTA San Andreas game එක තියෙන්න ඕනෙ.
තව Multi Theft Auto 1.3.4 Version එකත් බාගන්න ඕනෙ.
දැන් Multi Theft Auto Install කරගන්න.
ඊට පස්සෙ Desktop එකෙ තියන Multi Theft Auto icon එක ක්ලික් කරන්න.
දැන් Game එක ආවට පස්සෙ අපිට ඕනෙ Nick Name එකක් දාගන්න පුලුවන්.
example එකක් විදිහට ||SL|| කියල මුලට දාගෙන ඊලගට ඔයලට කැමති එකක් දාගන්න පුලුවන්.
ඊටපස්සෙ ගේම් එකේ මෙනූ එක එයි.එතන ඇති Server Browser කියල එකක් ඒකට ක්ලික් කරල
IP එක දාන තැනින් පහල තියන IP එක දාන්න.
mtasa://mta.srilankanservers.net:22003     ඊට පස්සෙ Connect දෙන්න.පහලින් ගේම් එක මොන
වගේද කියල බලන්න පොටෝ ටිකකුත් දාන්නම්කො.




මොකක් හරි අවුලක් උනොත් අපේ face book Groups වල දාන්න.

No comments:

Post a Comment