මුලින්ම මොඩ්ස් දාගන්න ඕනෙ Tool එක බාගන්න ඕනෙ.
ගොඩක් Tools තියනව.ඒත් සමහර ඒවයින් ගේම් එක Damage වෙනව.
ගොඩක් කට්ටියනම් ගන්නෙ Img Tool එක.මුලින්ම ඒක බාගමුකො.
දැන් කරන්න තියෙන්නෙ අපිට් ඕනෙ වාහනයක් බාගන්න එක.ගොඩක් වෙලාවට හොද වාහන මොඩ්ස් තියෙන්නෙ http://www.gamemodding.net http://www.gtainside.com http://www.gtagarage.com ඔය ටිකේ තමා.අලුතෙන් එක හොද මොඩ්ස් අපේ Blog එකෙත් දානව.දැන් ඕනෙ Car මොඩ් එකක් බාගන්න.දැන් බාගත්ත එක Extratc කරගන්න.
දැන් Img Tool එක Open කරගන්න.දැන් මේ වගේ එකක් එයි.එතනින් File ගිහින් Open දෙන්න.
දැන් ඔයාගෙ San Andreas තියන Folder එක පෙන්නන්න ඕනෙ.Folder එකට ගිහින් models ෆයිල් එක Open කරල gta3 කියල ඉමේජ් ෆයිල් එකක් ඇති ඒක දාල Open දෙන්න.
ඊට පස්සෙ Edit ගිහින් Find දීල බාගත්ත මොඩ් එකේ නම පොඩ්ඩක් බලන්න. Ex : Infernus,txd , Infernus.dff
බාගන්න හැම ෆයිල් එකක්ම Dff,Txd Format දෙකෙන් තියෙන්නෙ.දැන් ඔය නම් දෙකෙන් එකක් Find කියන තැන type කරල Find next දෙන්න.දැන් Commands ගිහින් Replace දෙන්න.ඊට පස්සෙ අපි Find කියන තැන Type කරපු මොඩ් එක තියන තැන පෙන්නන්න ඕනෙ.
දැන් ඈයෙත් Commands ගිහින් Rebuild Archive කියන එක දෙන්න.
දැන් තියෙන්නෙ Txd file එක දැම්ම වගේ Dff file එකත් දාන්නයි.Dff file එක දැම්මමත් Rebuild Archive කියන එක දෙන්න ඕනෙ.දෙකම දාල ඉවරවෙලා
යටින් time ව්කක් වැටෙයි. Ex : 120seconds
ඒ වෙලාව ඉවර උනාම Game එකට ගිහින් බලන්න පුලුවන් දාපු මොඩ් එක.
No comments:
Post a Comment