Nov 11, 2013
Oct 24, 2013
Oct 23, 2013
Oct 14, 2013
Sep 21, 2013
How to ADD New Mods to GTA San Andreas
කස්ටියම දැකල ඇතිනෙ අනිත් අය MTAවල Photosදානව. San Andreas එකේ නැති වාහන එහෙමත් තියනව.කට්ටිය හිතනව ඇති ඒ කොහොමද කියල ???
මුලින්ම මොඩ්ස් දාගන්න ඕනෙ Tool එක බාගන්න ඕනෙ.
ගොඩක් Tools තියනව.ඒත් සමහර ඒවයින් ගේම් එක Damage වෙනව.
ගොඩක් කට්ටියනම් ගන්නෙ Img Tool එක.මුලින්ම ඒක බාගමුකො.
දැන් කරන්න තියෙන්නෙ අපිට් ඕනෙ වාහනයක් බාගන්න එක.ගොඩක් වෙලාවට හොද වාහන මොඩ්ස් තියෙන්නෙ http://www.gamemodding.net http://www.gtainside.com http://www.gtagarage.com ඔය ටිකේ තමා.අලුතෙන් එක හොද මොඩ්ස් අපේ Blog එකෙත් දානව.දැන් ඕනෙ Car මොඩ් එකක් බාගන්න.දැන් බාගත්ත එක Extratc කරගන්න.
දැන් Img Tool එක Open කරගන්න.දැන් මේ වගේ එකක් එයි.එතනින් File ගිහින් Open දෙන්න.
දැන් Commands ගිහින් Replace දෙන්න.ඊට පස්සෙ අපි Find කියන තැන Type කරපු මොඩ් එක තියන තැන පෙන්නන්න ඕනෙ.
මුලින්ම මොඩ්ස් දාගන්න ඕනෙ Tool එක බාගන්න ඕනෙ.
ගොඩක් Tools තියනව.ඒත් සමහර ඒවයින් ගේම් එක Damage වෙනව.
ගොඩක් කට්ටියනම් ගන්නෙ Img Tool එක.මුලින්ම ඒක බාගමුකො.
දැන් කරන්න තියෙන්නෙ අපිට් ඕනෙ වාහනයක් බාගන්න එක.ගොඩක් වෙලාවට හොද වාහන මොඩ්ස් තියෙන්නෙ http://www.gamemodding.net http://www.gtainside.com http://www.gtagarage.com ඔය ටිකේ තමා.අලුතෙන් එක හොද මොඩ්ස් අපේ Blog එකෙත් දානව.දැන් ඕනෙ Car මොඩ් එකක් බාගන්න.දැන් බාගත්ත එක Extratc කරගන්න.
දැන් Img Tool එක Open කරගන්න.දැන් මේ වගේ එකක් එයි.එතනින් File ගිහින් Open දෙන්න.
දැන් ඔයාගෙ San Andreas තියන Folder එක පෙන්නන්න ඕනෙ.Folder එකට ගිහින් models ෆයිල් එක Open කරල gta3 කියල ඉමේජ් ෆයිල් එකක් ඇති ඒක දාල Open දෙන්න.
ඊට පස්සෙ Edit ගිහින් Find දීල බාගත්ත මොඩ් එකේ නම පොඩ්ඩක් බලන්න. Ex : Infernus,txd , Infernus.dff
බාගන්න හැම ෆයිල් එකක්ම Dff,Txd Format දෙකෙන් තියෙන්නෙ.දැන් ඔය නම් දෙකෙන් එකක් Find කියන තැන type කරල Find next දෙන්න.දැන් Commands ගිහින් Replace දෙන්න.ඊට පස්සෙ අපි Find කියන තැන Type කරපු මොඩ් එක තියන තැන පෙන්නන්න ඕනෙ.
දැන් ඈයෙත් Commands ගිහින් Rebuild Archive කියන එක දෙන්න.
දැන් තියෙන්නෙ Txd file එක දැම්ම වගේ Dff file එකත් දාන්නයි.Dff file එක දැම්මමත් Rebuild Archive කියන එක දෙන්න ඕනෙ.දෙකම දාල ඉවරවෙලා
යටින් time ව්කක් වැටෙයි. Ex : 120seconds
ඒ වෙලාව ඉවර උනාම Game එකට ගිහින් බලන්න පුලුවන් දාපු මොඩ් එක.
Sep 13, 2013
How to Play Multi Theft Auto San Andreas
කස්ටියම GTA San Andreas Play කරල ඇතිනෙ...
mtasa://
මේ පෝස්ට් එකෙන් කියන්නෙ GTA San Andreas Multi Player ප්ලේ කරන හැටි.
මුලින්ම Computer එකේ GTA San Andreas game එක තියෙන්න ඕනෙ.
තව Multi Theft Auto 1.3.4 Version එකත් බාගන්න ඕනෙ.
දැන් Multi Theft Auto Install කරගන්න.
ඊට පස්සෙ Desktop එකෙ තියන Multi Theft Auto icon එක ක්ලික් කරන්න.
දැන් Game එක ආවට පස්සෙ අපිට ඕනෙ Nick Name එකක් දාගන්න පුලුවන්.
example එකක් විදිහට ||SL|| කියල මුලට දාගෙන ඊලගට ඔයලට කැමති එකක් දාගන්න පුලුවන්.
ඊටපස්සෙ ගේම් එකේ මෙනූ එක එයි.එතන ඇති Server Browser කියල එකක් ඒකට ක්ලික් කරල
IP එක දාන තැනින් පහල තියන IP එක දාන්න.
mtasa:// mta.srilankanservers.net:22003 ඊට පස්සෙ Connect දෙන්න.පහලින් ගේම් එක මොන
වගේද කියල බලන්න පොටෝ ටිකකුත් දාන්නම්කො.
මොකක් හරි අවුලක් උනොත් අපේ face book Groups වල දාන්න.
Sep 11, 2013
Subscribe to:
Posts (Atom)